දේශීය

පැරෂුට් පුහුණුවීමක් අතරතුර අනතුරකින් ගුවන් හමුදා නිළධාරියෙකු ජීවිතක්ෂයට

(UTV | අම්පාර) – අම්පාර – උහන ගුවන් හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවීමක් අතරතුර සිදු වූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් ගුවන් හමුදා නිලධාරියෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.  

රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්ත බලඝන නායකයෙකු අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

අද (20) පෙරවරු 8 ට පමණ අදාළ සිදුවීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ක්‍රියාත්මක බව ගුවන් හමුදාව පවසයි.

මෙම නිලධාරීන් අඩි 8000 ක් පමණ උසක සිට වැටී ඇති බව ගුවන් හමුදාව කියා සිටියි.

Related posts

අද නව ආසාදිතයින් 354 දෙනෙක්

Mohamed Dilsad

වන්දි මුදල ගෙවන හැටි මෛත්‍රී කියයි

Mohamed Dilsad

එජාපෙ විශේෂ පක්ෂ නායක හමුවක්

Mohamed Dilsad

Leave a Comment