විදෙස්

ජගත් මහලේකම්වරයා ලෝක ප්‍රජාවට කළ ඉල්ලීමක්

(UTV | මියන්මාරය) – මියන්මාරයේ සිදු වූ හමුදා කුමණ්ත්‍රණය පරාජය වීමට ඉඩ හරින්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් ජත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.

මියන්මාර මැතිවරණය සාධාරණව නොපැවැත් වූ බවට සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බව පෙන්වා දෙන ජගත් මහ ලේකම්වරයා, මෙවැනි ක්‍රම හරහා රටක් පාලනය කල නොහැකි බව හමුදා පාලකයන් වටහාගත යුතු බවද ජගත් මහ ලේකම්වරයා පෙන්වා දෙයි.

මියන්මාරයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක කවුන්සිලයද අවධානය යොමුකර ඇතත් චීනය නිශේධ බලය යොදා මියන්මාර හමුදාවට එරෙහි යෝජනා පරාජය කරන බවට දන්වා තිබේ.

 

Related posts

කොරෝනාවෙන් වැඩිම පිරිසක් මියගිය යුරෝපීය රට ඉතාලියයි

Mohamed Dilsad

ඇමරිකාවේ හදිසි තත්ත්වයක් අක්කර 2900ක ගොඩනැගිලි 13,000 අවධානමේ – 30,000ක පිරිසක් වහා ඉවත් කරයි.

Editor O

යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා වැසෙයි

Mohamed Dilsad

Leave a Comment