විදෙස්

කොරෝනාවෙන් වැඩිම පිරිසක් මියගිය යුරෝපීය රට ඉතාලියයි

(UTV | ඉතාලිය) – කොරෝනා වෛරසය ආසාදිතයින් වැඩිම පිරිසක් මියගිය යුරෝපීය රට බවට ඉතාලිය පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මේ දක්වා කාලය තුළ එරටින් පුද්ගල මරණ 30,201ක් වාර්තා වන අතර කොරෝනා ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ 17,185 දෙනෙකු වන බවයි.

යුරෝපීය රටවල් අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති දෙවන රට බවට ස්පාඤ්ඤය පත්ව ඇති තිබේ.

ඒ කොවිඩ් ආසාදිත මරණ 26,299ක් වාර්තා වීමත් සමඟයි.

Related posts

අමෙරිකානු හෙලිකොප්ටර් යානයක් කඩාවැටෙයි

Mohamed Dilsad

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්‍ෂ 20 ඉක්ම වන බවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් 10,000 ක් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment