දේශීය

කල් ඉකුත්වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය යළි දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තියත් සමග කල් ඉකුත්වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය යළිත් මාස 03 කින් දීර්ඝ කර ඇත.

මෝටර් රථ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසුවේ, ඒ අනුව ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 03 කින් දීර්ඝ කර ඇති බවයි.

 

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුව අතට

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව CIDයට

Mohamed Dilsad

Leave a Comment