දේශීය

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ලබන මස ශ්‍රී ලංකාවේ සංචාරයක

(UTV | කොළඹ) –  පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ නිල සංචාරය නිරත වීමට නියමිත බව ද හින්දු පුවත්පත වාර්තා කර ඇත.

ඇතැම්විට එම සංචාරය පෙබරවාරි මස අග විය හැකි බව ද අදාළ වාර්තාවල සඳහන්.

ඒ අනුව මෙම සංචාරය සිදු වුවහොත් කොරෝනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා ඉම්රාන් ඛාන් අගමැතිවරයා වනු ඇත.

2016 වසරේ එවකට පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගෙන් පසු එරට නායකයෙක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන පළමු අවස්ථාව ද මෙය ලෙස සැලකිය හැකිය.

 

Related posts

යුක්රේන – රුසියානු සංචාරකයන්ගේ වීසා කාල සීමාව දීර්ඝ කෙරේ

Mohamed Dilsad

පාලිත තෙවරප්පෙරුම රෝහල් ගත කරයි

Mohamed Dilsad

සැප්තැම්බර් අස්වැසුම අද බැංකුවට

Editor O

Leave a Comment