විදෙස්

කොරෝනා මූලාරම්භය සෙවීමට පැමිණි WHO නියෝජිතයන්ට චීනයේ දොර වැසේ

(UTV| චීනය) – කොරෝනා වෛරසයේ මූලාරම්භය සෙවීමේ අරමුණින් චීනයට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන්ට එරටට ඇතුලුවීම අත්හිටුවා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ වීසා බලපත් සම්බන්ධ ගැටලුවක් ඊට හේතුවී ඇති බවයි.

වෛරසයේ මූලාරම්භය සෙවීම සඳහා පැමිණීමට කල ඉල්ලීමට චීනය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට එකගතාවය පළකලේද මාස ගණනක් පුරා පැවති සාකච්ඡාවල ප්‍රථිඵලයක් ලෙසයි.

වෛරසය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු වසන් කල බවට පාර්ශව ගණනාවක් චීනයට චෝදනා කරයි.

 

Related posts

ඕමාන මුහුදේ දී තෙල් නැවක් පෙරලීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු අතුරුදන්

Editor O

YouTube නතරවීමට හේතුව දැනුම් දෙයි

Mohamed Dilsad

මාර්ක් සකර්බර්ග් ගෙන් පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment