දේශීය

24 වන කොවිඩ් ආසාදිතයාගේ මරණයත් වාර්තා වෙයි

(UTV | කොළඹ) – ලංකාවෙන් සිදුවූ 24 වන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙයි. 

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙකු බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

 

Related posts

එජාපය අලුත් කරන්න කමිටුවක්

Editor O

නවසීලන්තයේ ඊළඟ අගමැති ‍ Chris Hipkins නිතරඟයෙන් පත් වෙන ලකුණු

Mohamed Dilsad

කොරෝනා මර්ධන වැඩපිළිවෙල පාකිස්තාන අගමැතිගේ ඇගයුමට

Mohamed Dilsad

Leave a Comment