දේශීය

පාසැල් ආරම්භය ගැන අද පෙරවරුවේ සාකච්ඡාවක්

(UTV |කොළඹ) – කොරෝනා වසංගතය හමුවේ පාසල් ආරම්භ කිරීමේ කාලවකවානු සහ විභාග කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද(02) පෙරවරුවේ පැවැත්වේ.

ඒ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙනි.

Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම  සාකච්ඡාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයන්හි ලේකම්වරුන් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන් ද එක්වීමට නියමිත බවයි වාර්තාවේ.

මෙහිදී රටේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වැදගත් තීන්දු රැසක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Related posts

කොවිඩ් එන්නත අතපසු වූ අය සිටීනම් වහාම දැනුවත් කරන්න

Mohamed Dilsad

සේවක අර්ථසාධක අරමුදල සුරකින බවට විෂය භාර ඇමතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල්ට නඩු දානවා – අතිරේක සොලිසිටර් ජනරාල්

Editor O

Leave a Comment