දේශීය

සියලු දහම් පාසල්වලටත් නිවාඩු

(UTV| කොළඹ) –  ශ්‍රී ලංකාව පුරා සියලු දහම් පාසල්වලටද නිවාඩු ලබාදීමට කටයුතු කර ඇත.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දන්වා සිටින්නේ පාසල් ආරම්භ කිරීමට සමගාමීව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත නැවත දහම් පාසල්ද ඉදිරියේදී නැවත ආරම්භ කෙරෙන බවයි.

Related posts

සහන පොලියට නිවාස ණය මේ වසරේ සිට

Mohamed Dilsad

ආගමික ස්ථාන වල එක්රැස් නොවන්නැයි ඉල්ලීමක්[RELEASE]

Mohamed Dilsad

සහල් මිල තවත් වැඩිවන ලකුණු

Mohamed Dilsad

Leave a Comment