ගොසිප්

ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ආයතන කිහිපයක්

(UTV |කොළඹ) – පසුගිය අගෝස්තු 09 වැනිදා නිකුත් කෙරුණු ගැසට් පත්‍රයෙන්, අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා නොතිබූ විෂයයන් සහ ක්‍රියාකාරකම් සංශෝධනය කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින මූලිකත්ව වැඩසටහන යටතට පත් කර තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

ඒ සියල්ල සැප්තැම්බර් 25 වැනි දින ගැසට් පත්‍රයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය යටතට පවරනු ලැබ ඇති බව වාර්තාවේ.

එසේ ජාතික වැඩසටහන යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ගැනෙන ආයතන මෙසේය.

1. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සහ ඊට සබැඳි ආයතන.

2. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය.

3. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය.

4. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ඊට බැඳුණ ආයතන සහ සියලු තොරතුරු තාක්ෂණික උද්‍යාන

Related posts

මා සහ සංගක්කාර අංක 3-4 ක‍්‍රීඩා කලේ එවකට ජ්‍යෙෂඨයන්ට වඩා දක්‍ෂතා තිබූ නිසා

Mohamed Dilsad

තමන් කිසිදා නොකරන දෙයක් පිළිබඳ ජනපති කියයි

Mohamed Dilsad

ත්‍රස්තවාදී සහරාන්ගේ බිරිදගෙන් රහස් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment