දේශීය

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(UTV |කොළඹ) – මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඊට හේතුව වී ඇත්තේ රත්මලාන දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

සිසු හෙද පුහුණුවට අයදුම් භාරගැනීමේ අවසාන දිනය දිර්ඝ කෙරේ

Mohamed Dilsad

කොළඹ උතුර සිරවී සිටි රැසක් අද ගම්බිම් බලා

Mohamed Dilsad

චීනයේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 93 ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment