දේශීය

කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

(UTV | කොළඹ) – ඊයේ(08) රාත්‍රියේ සිට කොළඹ දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත.

ග්‍රෑන්ඩ්පාස්, වෝඩ් පෙදෙස, මාළිගාවත්ත, කොටහේන, බේස්ලයින් සහ කොළඹ විශ්වවිද්‍යාලය අසල මාර්ග වැසි හේතුවෙන් ජලයෙන් යටව පවතිව අතර , ඇතැම් ප්‍රදේශවල ගස් කඩා වැටීම් ද වාර්තාවන බව පොලිසිය පවසයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ඊයේ (08) පෙරවරු 8.30 සිට අද (09) අලුයම 4.30 දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයට මිලිමීටර් 121ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති බවයි.

Related posts

ඉරානයේ ගැටුම් උග්‍රවෙයි | අන්තර්ජාලා සේවා විසන්ධි කරයි.

Editor O

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනාවලදී තරුණ පිරිසට විශේෂ අවස්ථාවක්

Editor O

චීන ජාතිකයාගෙන් මුදල් පැහැරගත් භාෂා පරිවර්තක පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment