විදෙස්

ඉන්දියාවෙන් දිනකදී කොවිඩ් ආසාදිතයන් 82,860 ක්

(UTV | ඉන්දියාව) – ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 82, 860 ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

එය මෙතෙක් රටකින් එක් දිනයකදී සටහන්වූ වැඩිම ආසාදිතයන් ගණනද වෙයි.

ගතවූ පැය 24 තුළ අමෙරිකාව , බ්‍රසීලය සහ ඉන්දියාවෙන් 1000 ඉක්මවූ කොරෝනා මරණද සටහන්වී තිබේ.

Related posts

ගාසා තීර‍යට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 58 දෙනෙකු මරුට

Mohamed Dilsad

වසර ගණනාවකට පසු ඇමරිකාවෙන් අභ්‍යවකාශ චාරිකාවක්

Mohamed Dilsad

ඇමරිකානු ඩොලර් බිලියන 60ක බදු පැනවීමට චීනය සුදානම්

Mohamed Dilsad

Leave a Comment