විදෙස්

බන්ධනාගාර ගැටුමකින් 39ක් මරුට

(UTV|ලිබියාව) – ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර බන්ධනාගාරයක ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.

ආරක්ෂක අංශ සහ රැඳවියන් අතර මෙම ගැටුම හට ගෙන තිබේ.

ගැටුමෙන් 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර රැඳවියන් 400 දෙනෙකු පලාගිය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිසෙන් වැඩිදෙනෙකු හිටපු ජනාධිපති මුවම්මර් ගඩාෆිගේ ආධාරකරුවන් බවද වාර්තාවේ.

මේ හේතුවෙන් එරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

පලාගිය රැඳවියන් සොයා මෙහෙයුමක්ද ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකානු අභ්‍යවකාශ තාක්‍ෂණ නිර්මාතෘ තායිලන්තයට

Mohamed Dilsad

බයිඩන් ක්‍රියාකලාපය ගැන ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ දැඩි ලෙස කලබල‌ වෙති.

Editor O

මුව ආවරණ නීතිය ඉවත් කිරීමට ටෙක්සස් ප්‍රාන්තය සූදානමින්

Mohamed Dilsad

Leave a Comment