දේශීය

කටුනායක ගුවන්තොටුපලේ මහජන ප්‍රේක්ෂක මණ්ඩපය විවෘත කෙරේ

(UTV | කොළඹ) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල මහජන ප්‍රේක්ෂක මණ්ඩපය අද (26) පෙරවරුවේ ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි අතින් නිල වශයෙන් විවෘත කරනු ලැබීය.

මෙම මණ්ඩපයට ඇතුළු වීම සඳහා නිල ඇඳුමින් සැරසුණු පාසල් සිසුන්ගෙන් ගාස්තු අය නොකරන අතර, සෙසු අමුත්තන්ගෙන් රුපියල් 50 ක ගාස්තුවක් අය කිරීමට නියමිතය.

Related posts

හැඳුනුම්පතේ අලුත්ම වෙනස ළඟදීම

Mohamed Dilsad

පොසොන් පෝය අදයි.

Editor O

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment