දේශීයප්‍රමුඛ පුවත 2

සරසවි කඩයිම් ලකුණු ළඟදීම

(UTV |කොළඹ ) – ඉතා ඉක්මනින් සරසවි කඩයිම් ලකුණු නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

ඒ විශ්වවිද්‍යාලවලට බඳවා ගැනිමේ ප්‍රවීණතා විභාගවල ප්‍රතිඵල ලැබුණු පසුවය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා 36ක් සඳහා ප්‍රවීණතා විභාග පැවැත්වෙන බවයි.

ඉන් බහුතරයක් පැවැත්වීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව ද ඇය සඳහන් කළාය.

Related posts

දුම්රිය ස්ථානාධිපතිලාගෙන් ආණ්ඩුවට රතු එළියක්

Editor O

පුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාල හෙට සිට වැඩ

Mohamed Dilsad

රුපියල් මිලියන 71 කට ආසන්න කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment