දේශීය

පුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාල හෙට සිට වැඩ

(UTV | පුත්තලම) – පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල වැඩකටයුතු හෙට සිට ආරම්භ වීමට නියමිතයි.

දිස්ත්‍රික්කය තුළ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල රාත්‍රිය වනතුරු විවෘතව තැබීමට මේ වනවිටත් උපදෙස් ලබාදී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සමාජ දුරස්ථභාවය තබාගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ඇතිවන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

Related posts

අධිවේගයේ වාහන ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

වැටි වැටී ගල්වැටිය තරණය කරන සංචාරකයෝ

Mohamed Dilsad

ජාතික ආරක්ෂාව ගැන, විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි.

Editor O

Leave a Comment