දේශීය

කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම අධිකරණයෙන් ඉවත දමයි

(UTV | කොළඹ ) – එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායකයෙක් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද රීට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබේ.

කඩුවෙල ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයෙක් වන බෝසත් කලහපතිරණ විසින් කරුණා අම්මාන් විසින් සිදුකළ ප්‍රකාශයක් පාදක කර ගනිමින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා එම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

Related posts

ජනාධිපතිවරණය නියමිත කාලයේදී අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්

Editor O

ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ 182 ක් අද නිවෙස් වෙත

Mohamed Dilsad

විගමනික ශ්‍රමිකයින්ගේ නොමසුරු දායකත්වය අගයයි

Mohamed Dilsad

Leave a Comment