දේශීයප්‍රමුඛ පුවත 2

විදුලි බිලට රජයෙන් විශේෂ සහනයක් [VIDEO]

(UTV | කොළඹ ) – කැබිනට් මණ්ඩලය විසින් මාර්තු ,අප්‍රේල් සහ මැයි මාස සඳහා විදුලි ඒකක බින්දුවේ සිට 90 දක්වා භාවිත කළ විදුලි පාරිභෝගිකයින්ට සියයට 25 ක ගාස්තු සහනයක් ලබා දීමට තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව පැවසීය.

එම ගාස්තු ගෙවීම සඳහා මාස තුනක සහන කාලයක් පාරිභෝගිකයින්ට ලබා දෙන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

මෙරට අසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

බද්දේගම රෝහලේ ගිලන්රථ රියදුරෙකුගේ වැඩ තහනම් කිරීමට විරෝධය පළ කර දකුණු පළාතේ ගිලන්රථ රියදුරෝ වැඩ වර්ජනයක

Editor O

ප්‍රතිකාර හා පුනරුත්ථාපන පනත සංශෝධනයට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment