දේශීය

අනතුරු නිවාරණ සතිය අදින් ඇරඹේ

(UTV | කොළඹ ) – අනතුරු නිවාරණ සතිය අදින් (06) ආරම්භ වේ.

අද සිට ලබන 10 වැනිදා දක්වා මෙම සතිය ක්‍රියාත්මක බව පොලිස් රථ වාහන කොට්ඨාසය භාර අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ පැවසුවේය.

මෙම සතිය තුළ අනතුරු අවම කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.

Related posts

මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව ලේකම්වරයෙක්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට මි.මී 100ට වැඩි තද වැසි

Mohamed Dilsad

සහකාර පොලිස් අධිකාරිවරු 33ක් ගැන ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment