දේශීය

සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් 8 දෙනා යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – සුනිල් ජයවර්ධන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා මේ මස 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබීය.

ඒ, සැකකරුවන් නුගේගොඩ නිල නොලත් මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න හමුවට අද (06) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනය කරනු ලැබුවේ පසුගිය මස 10 වනදා මිරිහාන ප්‍රදේශයේ දී පිරිසක් විසින් සිදුකළ පහරදීමකදීයි.

Related posts

සෞඛ්‍ය උපදෙස් කඩකළ වැඩිම පිරිස ඊයේ අත්අඩංගුවට

Mohamed Dilsad

අගමැතිගේ ප්‍රකාශයෙන් ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ගැටුමක් ඇතිවේද…?

Editor O

රජයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment