Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයට ලබාදෙන බව ආණ්ඩුවෙන් ප්‍රකාශයක්

රාජ්‍ය ගිණුම්කාරක සභාවේ (කෝපා) සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නැතිනම් පක්ෂ නායක රැස්වීම සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ධුරය ආණ්ඩුව ලබා ගන්නා බව කී බිමල් රත්නායක මහතා පළමුවෙන්ම පැවති ආණ්ඩුවේ දේවල් විමර්ශනය කළ යුතු වීම ඊට හේතුව බව සඳහන් කළේය.

Related posts

Windy condition to continue

Mohamed Dilsad

රත්‍රං මිල වාර්තාගත ලෙස ඉහළට

Mohamed Dilsad

Sunil Gavaskar wants the term ‘Mankad’ dropped

Mohamed Dilsad

Leave a Comment