දේශීය

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ තවත් නිලධාරීන් 11 ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ තවත් නිලධාරීන් 11 දෙනෙකු පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට මෙම නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Related posts

නීතිපති නිර්දේශය ගැන ලසන්තගේ දියණියගෙන් අගමැති ට ලිපියක්

Editor O

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

ටවුන්හෝල් අවට ප්‍රදේශයේ දැඩි තදබදයක්

Mohamed Dilsad

Leave a Comment