දේශීය

බැරල් සංඛගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – පාතාල කල්ලි සාමාජිකයෙකු වන “බැරල් සංඛ” නැමැත්තාගේ සමීපතමයින් දෙදෙනෙකු පෑලියගොඩ දී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ද සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

Related posts

රිෆ්ඛාන් බදියුදීන්ගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය කල්යයි

Mohamed Dilsad

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට

Mohamed Dilsad

Leave a Comment