දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් [RELEASE]

(UTV| කොළඹ) – මෝටර් රථ පැවරුම් ශාඛාවෙන් සේවා ලබාගැනීම සඳහා දින වෙන්කර ගැනීම සහ විමසීම් සඳහා හඳුන්වාදුන් දුරකථන අංකය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සංශෝදනය කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ අලහකෝන් මහතා නිවේදනය කරයි.

ඒ අනුව මෝටර් රථ පැවරුම් සඳහා නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංක 0706354113 මීට පෙර ලබාදී තිබු අතර එහි සංශෝදිත නව අංකය වන්නේ 0706354108 යි.

සුඛෝපභෝගී බදු ගෙවීම සඳහා වේලාවක් වෙන්කර ගැනීම වෙනුවෙන් නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ 0706354107 අංකය ද හඳුන්වාදී ඇත.

 

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 12,000 ඉක්මවයි

Mohamed Dilsad

ශ්‍රීලන්කන් ගුවන් යානයක් යළි කටුනායකට

Mohamed Dilsad

නාමල්ට තනතුරක්

Mohamed Dilsad

Leave a Comment