දේශීය

මුව ආවරණ නොපැළැදි 162 ක් ස්වයං නිරෝධායනයට

(UTV | කොළඹ ) – ඊයේ (30) දිනය තුළදීබස්නාහිර පළාත තුළ මුව ආවරණ පැළඳ නොසිටි පුද්ගලයන් 162 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

තවද නිසි ලෙස මුව ආවරණ පැළඳ සිට නොමැති පුද්ගලයන් 905 දෙනෙකුට තරයේ අවවාද කර ඇති බවයි පොලිසිය කියාසිටියේය.

Related posts

මගී ප්‍රවාහනය කළමනාකරණයට ජීපීඑස් තාක්ෂණය

Editor O

රඹුක්කන සිද්ධියේ 33ක් ICU, 33 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර

Mohamed Dilsad

රත්මලාන ගුවන් තොටුපොළේ තාප්පයක් කඩා ඉවත් කරන ලෙස ඇමති බිමල්ගෙන් උපදෙස්

Editor O

Leave a Comment