දේශීය

රථවාහන දඩ පත්‍රිකා ගෙවීමට අතිරේක සහන කාල සීමාවක් [RELEASE]

(UTV | කොළඹ) –  කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් ගෙවීමට නොහැකි වූ රථවාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා මෙම මස 30 වනදා තෙක් සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇත.

මේ අනුව පොලිසිය විසින් පසුගිය පෙබරවාරි මස 16 වන දින සිට නිකුත් කර ඇති එහෙත් ගෙවීමට සම්මත කාල සීමාව ඉක්මවා ඇති දඩ පත්‍රිකා අතිරේක දඩ මුදලක් සමග ගෙවීමට මහජනතාවට අවස්ථාව දී ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

 

 

 

Related posts

සැලකිලිමත් වන්න

Mohamed Dilsad

හිටපු ඇමති මනූෂ ට අල්ලස් කොමිෂමෙන් කැඳවීමක්

Editor O

ඉතිහාසයේ පළමු වතාවට මුස්ලිම්වරුන්ට ඩොලර් හරස්වෙයි

Mohamed Dilsad

Leave a Comment