දේශීය

බැඳුම්කර ගණුදෙනුව ගැන යළිත් ප්‍රශ්න කරන්න සුදානම්

(UTV |කොළඹ) – මහබැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් පසුගිය රජයේ ප්‍රබලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කරයි.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය උපදේශක ආර්. පාස්කරලිංගම් සහ මහජන බැංකුවේ හිටපු සාමන්‍යාධිකාරීවරයාගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

මේ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය තහවුරු කරයි.

Related posts

සෞඛ්‍ය උපදෙස් කඩ කරන්නන් සොයා විශේෂ මෙහෙයුම්

Mohamed Dilsad

ජනාධිපති කොමිසමට පැමිණිලි 1000 ඉක්මවයි

Mohamed Dilsad

රවී – ඇලෝෂියස් අධිකරණය හමුවට

Mohamed Dilsad

Leave a Comment