විදෙස්

ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් 19 දෙනෙකු මරුට

(UTV | චීනය ) – ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් චීනයේ පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.

ෂේජියෑං ප්‍රාන්තයේ මාර්ගයක ගමන් කරමින් තිබු ගෑස් ටැංකියක් සහිත රථයක් මාර්ගය අසල තිබු කර්මාන්ත ශාලාවකට පෙරළී තිබේ.

එහිදී ගෑස් ටැංකිය පුපුරාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම අවස්ථාවේ කර්මාන්ත ශාලාවේ සිටි 200ක පමණ පුද්ගලයින් පිරිසක් පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඉන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 172කු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

Related posts

ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වෙයි

Mohamed Dilsad

ඩුබායි නගර සභාව විසින් නීති විරෝධී දුම්වැටි අලෙවියට තිත තබයි

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment