විදෙස්

ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් අනතුරු අඟවයි

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය තවමත් ලොව රට වල වේගයෙන් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් පවසන්නේ කොවිඩ් – 19 ගෝලීය වසංගතය මේ වන විට සෞඛ්‍යමය අර්බුදයක සීමාවන් ඉක්මවා ගොස් ඇති බවයි.

ඔහු  මේ බව සඳහන් කළේ ඩුබායි හි සංවිධානය කර තිබූ අන්තර්ජාල සෞඛ්‍ය සංවාදයකට එක්වෙමිනි.

එය රටවල් රැසක ආර්ථික, සාමාජීය හා දේශපාලනමය අර්බුදයක් වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ගෝලීය වසංගතය බෙදුණු ලෝකයක පරාජය කිරීම දුෂ්කර කාර්යයක් බවයි.

Related posts

ඊශ්‍රායලයේ ජනතාවට කොවිඩ් එන්නතේ 3 වන මාත්‍රාවත් ලබාදේ

Mohamed Dilsad

ඔබාමාගෙන් පලස්තීන අධිකාරිය වෙත මුල්‍ය ප්‍රධානයක්

Mohamed Dilsad

ඉන්දීය මහ මැතිවරණයකට අත් බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment