දේශීය

කොවිඩ් 19 ආසාදිතයින් ඉහළට

(UTV |කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1889 දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන් නාවික හමුදා සාමාජිකයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී  ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් සියළු දෙනා නාවික හමුදා සාමාජිකයින් වේ.

Related posts

මැනිං වෙළඳපොළට එළවළු රැගෙන ඒම දින 3කට සීමා කිරීමට යයි

Mohamed Dilsad

මෙරට ප්‍රථම කොරෝනා එන්නත්කරණය ඇරඹෙයි [PHOTOS]

Mohamed Dilsad

ජංගම ගිණුමේ ඩොලර් මිලියන 182.6ක හිගයක්….

Editor O

Leave a Comment