දේශීයසේයා පුවත

ජර්මනියේ රැඳී සිටි ලාංකික සිවිල් නාවිකයන් පිරිසක් දිවයිනට [PHOTOS]

(UTV | කොළඹ)- විදෙස් නෞකාවල සේවය කළ ශ්‍රී ලාංකික සිවිල් නාවිකයන් 235 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ජර්මනියේ හැම්බර්ග් නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ යානයකින් අද දහවල් 12 ට පමණ මෙම පිරිස මත්තල ගුවන් තොටුපළ වෙත ළගා වී ඇත.

ඔවුන් සියලු දෙනා පී සී ආර් පරීක්ෂණවලට ලක් කර නිරෝධායන ක්‍රියාවලිය සදහා ගාල්ලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියමිතයි.

Related posts

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ධූරයට

Mohamed Dilsad

හිටපු ජනපතිගේ වියදම් ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩුව විභාගකිරීමට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment