දේශීය

මැතිවරණ කටයුතුවල යොදවන පොලිස් නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්

(UTV | කොළඹ) – මැතිවරණ රාජකාරී කටයුතුවලට යොදවන පොලිස් නිලධාරීන් සඳහා ද වෙනම මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තාමැතිවරණය රාජකාරිවල යෙදෙන පොලිස් නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක් වෙයි.

මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් සෞඛ්‍ය බලධාරීන්ගේ, පොලිස් මැතිවරණ කාර්යාංශයේ නිලධාරීන්ගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (29) පැවැත්විය.

මහමැතිවරණ රාජකාරී සඳහා යොදවන පොලිස් නිලධාරීන් කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් වළක්වා ගැනීම සඳහා මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කෙරේ.

Related posts

3500කට අධික පිරිසක් තවදුරටත් නිරෝධායනයේ

Mohamed Dilsad

ගෑස් සිලින්ඩරය පුපුරයිද..? ඇතුළේ ලොකු අවුලක්…!

Editor O

ගල්කිස්සේ ඝාතනයට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment