දේශීය

මෙරට PCR පරීක්ෂණ 41,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 41,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (15) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1489 ක් සිදු කිරීමත් සමඟයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 41,118 දක්වා ඉහළ යනු ඇත.

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය ගැන දුමින්ද නාගමුවගෙන් ප්‍රකාශයක්

Editor O

සජබ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදි විරෝධයක

Mohamed Dilsad

මහින්දගෙන් CID යෙන් ප්‍රශ්න කෙරේ

Mohamed Dilsad

Leave a Comment