දේශීය

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් තවත් 63 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 445 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Related posts

ජනපතිගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථික සභාවක්

Mohamed Dilsad

ඉන්දියාවේ අනතුරට ලක්වූ යානයේ ගමන් කළ සියලු දෙනා මිය ගොස් ඇතැයි සැක කරයි.

Editor O

කුරීරු ඝාතනයක්

Mohamed Dilsad

Leave a Comment