දේශීය

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 120 ඉක්මවයි

(UTV | කෝවිඩ් -19) – කොරෝනා ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් 59 දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස්වෙත පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන් 121 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණවලට පුටුව ලකුණෙන්

Editor O

කිණිතුල්ලන් මගින් මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හමුවෙයි.

Editor O

ගෝඨාභය රටින් පිටවෙයි

Mohamed Dilsad

Leave a Comment