දේශීය

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් නාවික සෙබළුන්

(UTV | කොළඹ ) – අවසන් වරට මෙරටින් වාර්තා වු කොවිඩ්-19 ආසාදිතයින් 20 දෙනාගෙන් 17 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව වාර්තා වෙයි.

අනෙක් තිදෙනාගෙන් දෙදෙනෙකු පෙර හඳුනා ගත් ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ අයෙකු වන අතර අනෙක් ආසාදිතයා ඩුබායි සිට මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය සිටි අය බව වාර්තා වෙයි

මේ අතර කොවිඩ්-19 ආසාදනය වූ තවත් රෝගීන් පස් දෙනෙකු ඊයේ(12) රාත්‍රී හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් වෛරස ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වු බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

Related posts

කළුබෝවිල රෝහලේ 6 දෙනෙකුටත් කොරෝනා

Mohamed Dilsad

මහ මැතිවරණ ගැසට් නිවේදනයට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම අද

Mohamed Dilsad

ලොක්ඩවුන් කාලය දීර්ඝ කරනවා ද?

Mohamed Dilsad

Leave a Comment