සේයා පුවත

ජාතික වෙසක් උත්සවයේ පරිත්‍රාණ ධර්ම දේශනාව ජනපති සහභාගිත්වයෙන්

(UTV | කොළඹ) – හොරණ, ගෝනපොල ඔලබොඩුව ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ දී ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන් ඊයේ (07) පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද සහභාගී වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා විහාරාධිපති පූජ්‍ය උඩුවේ හේමාලෝක හිමියන් බැහැදැක කෙටි පිළිසඳරක නිරත වූ බවයි.

Related posts

රුසියාවේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

ඉතියෝපියා ගුවන් අනතුර

Mohamed Dilsad

20 වන ව්‍යවස්ථා සංශෝධනයට විපක්‍ෂයේ විරෝධය

Mohamed Dilsad

Leave a Comment