සේයා පුවත

ජාතික හෙද දිනය නිමිත්තෙන් සංවිධානය කල විශේෂ උත්සවයක්

(UTV | කොළඹ) – 2020 අන්තර්ජාතික හෙද දිනය නිමිත්තෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් අද (12) නාරහෙන්පිට අබයාරාම පන්සලෙහි විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුතින් පත් කරන ලද ලේකම් මේජර් ජෙනරාල් (වෛද්‍ය) සංජීවා මුනසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

 

Related posts

නේපාලයේ රැඳී සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

Mohamed Dilsad

ලංකාවට ඩොලර් ගෙනෙන විරුවෝ

Mohamed Dilsad

වසරේ හොඳම වනජීවී ඡායාරූපය

Mohamed Dilsad

Leave a Comment