දේශීය

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 751 ක් දක්වා ඉහළට [UPDATE]

(UTV | කොවිඩ් 19 ) –  ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 751 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද තවත් ආසාදිතයන් 19 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.


(UTV | කොවිඩ් 19 ) – වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 11 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.  

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 732 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

විදුලි වෘත්තිය සමිති යළි අරගලයකට සැරසේ

Mohamed Dilsad

රිමාන්ඩ් කර සිටි ⁣හිටපු අතිරේක රස පරීක්ෂකට ඇප

Editor O

Leave a Comment