විදෙස්

රුසියානු අගමැතිට කොරෝනා ආසාදනය වෙයි

(UTV | කෝවිඩ්-19) – රුසියාවේ අග්‍රාමාත්‍ය මිකායිල් මිෂස්ටීන් හට කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අගමැතිවරයා විසින් තමන් ස්වයං නිරෝධානයට යොමුව ඇති බව රුසියානු ජනපති පුටින් වෙත දන්වා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Related posts

WhatsApp සඳහා නව විශේෂාංග

Mohamed Dilsad

ඉන්දීය බොලිවුඩ් සුපිරි නිළි ශ්‍රී දේවි අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

කැලිෆෝනියාවේ ලැව් ගින්නකින් අක්කර 10,000ක් විනාශයි

Mohamed Dilsad

Leave a Comment