දේශීය

PCR පරික්ෂාවන්ට වරාය සේවකයන් යොමු කරන්නැයි ඉල්ලිමක්

(UTV | කොළඹ) – කොළඹ වරාය තුල සේවය කරන පිරිස් පී සී ආර් පරීක්ෂණ සදහා යොමු කරන්නැයි සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලිමක් කර තිබේ.

මෙම පියවර ඔස්සේ වරායේ සේවක පිරිස් වල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කළ හැකි බව සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පැවසුවේය.

Related posts

නැවත දැනුම්දෙන තුරු සමස්ථ දිවයිනට පොලිස් ඇදිරි නීතිය

Mohamed Dilsad

සර්ව පාක්ෂික සාකච්ඡාවට පක්ෂ 10 ත් එයි

Mohamed Dilsad

ගෑස් යළි බෙදාහරින දවස මෙන්න

Mohamed Dilsad

Leave a Comment