ක්‍රීඩා

එංගලන්තය සහ කොදෙව්වන් අතර තරගාවලියත් කල් යයි

(UTV | කෝවිඩ් -19) – ලබන ජුනි මාස බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමතිව තිබු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට පියවර ගත් බව කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.

ඒ කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන්.

එංගලන්ත පිළේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය ද පසුගිය මාර්තු මාසයේ කොරෝනා වසංගතය හේතුවෙන් කල් දමනු ලැබුවේ පළමු ටෙස්ට් තරඟය පැවැත්වීමට සතියක් තිබියදීයි.

Related posts

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රීී ලංකාවෙන් ක්‍රීඩකයන් 35 දෙනෙක්

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවට තියුණු ජයක්

Mohamed Dilsad

ඉදිරි මාසවලදී රටවල් 3 ක් නවසීලන්තයේ සංචාරයකට සැරසේ

Mohamed Dilsad

Leave a Comment