ක්‍රීඩා

උපදේශකයෙකු ලෙස රංගන යළි කණ්ඩායමට

(UTV |කොළඹ) – ලොව වමත් පන්දු යවන්නන් අතුරින් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා වන රංගන හේරත් යළි ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වන බව වාර්තා වෙයි.

ඒ දඟ පන්දු උපදේශකයෙකු ලෙසය.

බංග්ලාදේශ තරඟ සංචාරයෙන් පසුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු උපදේශක ලෙස කටයුතු කරනු ඇති බව ක්‍රීඩා වාර්තා පෙන්වා දෙයි.

Related posts

ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

Mohamed Dilsad

අද තරඟයේ සුදානම නායක චන්දිමාල් කියයි

Mohamed Dilsad

හෙට තරඟය ජොනි බිස්ට්‍රොව්ට අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment