දේශීය

කුලී රථ හා ත‍්‍රීරෝද රථවල ගමන්කරන මගීන් දෙදෙනෙකුට සීමා කරයි

(UTV| කොළඹ) –  කුලී රථ හා ත‍්‍රීරෝද රථවල රියදුරුට අමතරව ගමන් කළ හැකි උපරිම මගීන් ගණන දෙදෙනෙකුට සීමා කරන ලෙස දන්වමින් වැඩ බලන පොලිස්පති සී. ඩී. වික‍්‍රමරත්න මහතා සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දීමක් සිදුකර තිබේ.

 දෛනික ජන ජීවිතය යථා පරිදි පවත්වා ගැනීමට ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග පොදු මගී ප‍්‍රවාහන සේවාවන්හි ආරක්ෂක ක‍්‍රම පිළිබඳව සැලකිලිමත් නොවී කටයුතු කරන අවස්ථා නිරීක්ෂණයට ලක්ව ඇති බව වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කරයි.

 

Related posts

අලුත් පාර්ලිමේන්තුව අරඹන දිනය මෙන්න

Mohamed Dilsad

ද සොයිසා මාතෘ රෝහලේ පස් නිවුන් දරු උපතක්

Mohamed Dilsad

හමුදා සාමාජිකයින්ට පොදු සමාකාලයක්

Mohamed Dilsad

Leave a Comment