දේශීය

සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් අද ජනපති කාර්යාලයට

(UTV | කොළඹ ) – අද (20) දිනයේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපති කාර්යාලයට කැඳවා තිබේ.

එහිදී රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සමාලෝචනයක යෙදීමට නියමිත බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි සඳහන් කළේය.

රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් ලබන සතියේදී නිකුත් කරන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කියා ප්‍රකාශ කර සිටියි.

Related posts

කොරෝනා නිසා රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම පිළිකා රෝහලෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

අනාරක්ෂිත ලෙස ධාවනය කළ තරුණයින් 4 දෙනා අත්අඩංගුවට

Mohamed Dilsad

අද සිට රජය විසින් එළවළු තොඟ මිළදී ගැනීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment