දේශීය

අනාරක්ෂිත ලෙස ධාවනය කළ තරුණයින් 4 දෙනා අත්අඩංගුවට

(UTV | කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක අනාරක්ෂිත ලෙස ධාවනය කළ තරුණයින් 04 දෙනා අද (13) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසුවේය.

මොවුන් අකුරණ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයින් බව සඳහන් වේ.

 

Related posts

ජනාධිපති අනුරගේ කැබිනට් මණ්ඩලය මෙන්න

Editor O

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ 11 දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

හෝමාගම දී පුපුරණ ද්‍රව්‍ය සමග අවි ආයුධ රැසක් හමුවේ

Mohamed Dilsad

Leave a Comment