දේශීය

කොරෝනා පිලිබඳ ලෝක බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

(UTV | කොළඹ) – ලෝක බැංකුව අනතුරු ඇගවීමක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ, වෛරසය යාප්තිය හේතුවෙන් ආසියානු පැසිෆික් කලාපීය රටවලට ප්‍රබල ආර්ථික බලපෑම් එල්ල වනු ඇති බවයි.

ලොව පුරා වෛරස ආසාදිතයින් 785,807 හඳුනා ගැණුනු අතර සිදුව ඇති මරණ ගණන 37,820ක් ලෙස දැක්වේ.

සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති පිරිස 165,000 කට ආසන්නයි.

Related posts

දකුණේ දරුවන්ට හිමි සියලු දේ උතුරේ දරුවන්ට ද  ලබාදෙනවා – නාමල් රාජපක්ෂ

Editor O

ස්ථාවර රටක් ගැන පාරම්බාන ආණ්ඩුව, ජනවරම දුවිල්ලක් තත්ත්වයට පත් කරලා. – විපක්ෂ නායක

Editor O

රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතා පා ගමනක

Mohamed Dilsad

Leave a Comment