ගොසිප්

තිලකරත්න දිල්ෂාන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ බිමට

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එළඹෙන මහමැතිවරණයට තරඟ කරන බව ක්‍රිකට් කණ්ඩාමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් පවසයි.

ඔහු මේ බව සඳහන්කර සිටියේ ඊයේ (02) බෙන්තොට ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රට සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙලට ශක්තියක්වීම තම අරමුණ බව ඔහු පෙන්වා දෙයි.

Related posts

‘මිස් ටුවරිසම් වර්ල්ඩ් 2022’ අවසන් මහා තරගය ශ්‍රී ලංකාවේදි

Mohamed Dilsad

ආච්චී, ආත්තම්මා කියලා මීම්ස් හදලා මඩ ගහනවා කියන්නේ වීරකමක් නෙවෙයි

Mohamed Dilsad

මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment