දේශීය

රිය අනතුරකින් දරුවෙකු ජිවිතක්ෂයට

(UTV | කොළඹ) – යාපනය – චුන්නාක්කම් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් සිව් හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කරන ආකාරයට අතුරු මාර්ගයක සිට එම නිවාස සංකීර්ණය දෙසට ධාවනය වූ වෑන් රථයකට මාර්ගය හරහා ගමන් කරමින් සිටි මෙම සිව් හැවිරිදි දරුවා ගැටීමෙන් ඊයේ (02) මෙම රිය අනතුර සිදුව ඇත.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ දරුවා තෙලිප්පලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය මහරෝහලට මාරු තිබේ.

එහිදී, මෙම දරුවා ජිවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය කියා සිටියේය.

Related posts

අලුත් අමාත්‍ය මණ්ඩලය රැස්වෙයි.

Editor O

රිෂාඩ්ගේ අත්අඩංගුවට ගැනීම දෙමළ ප්‍රගතිශීලී සන්ධානය හෙළා දකී

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment